
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්ට එරෙහි චෝදනා පත්‍රයක් ඇමැති අතට
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත්














