
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් කොකේන් චෝදනාවකට වැරදිකරු වෙයි
සිඩ්නි නුවරදී කොකේන් සැපයීමේ චෝදනාවකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් වරදකරු බව ජූරි සභාවක් තීරණය කර තිබේ. 54 හැවිරිදි ඔහු තහනම් ඖෂධයක විශාල ප්‍රමාණයක්














