
මැක්ස්වෙල් ගැන ආචාර ධර්ම කමිටු වාර්තාව ඔලිම්පික් විධායක කමිටුව ප්රතික්ෂේප කරලා
ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා වහාම එම තනතුරේ ක්රියාකිරීම අත්හිටුවීමට නිර්දේශ කළ ආචාර ධර්ම කමිටු වාර්තාව එහි විධායක කමිටුව විසින් බහුතර













