
ශ්රී ලංකාවේ ටෙස්ට් ක්රිකට්වලට කුඩම්මාගේ සැළකිලි එපා – මැතිව්ස් ICCයට කියයි – මැතිව්ස්ට ලකුණු 10,000ය යන්නත් බැරිවෙන හැඩ
අන්තර්ජාතික ක්රිකට් කාලසටහන්වල පවතින පැහැදිලි අසමානතා ආමන්ත්රණය කරන ලෙස ශ්රී ලංකා ක්රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම අභියාචනය














