
19න් පහළ ආසියානු T20 කුසලානය – පළමු තරගයෙන් මැලේසියාව පැරැදූ ශ්රී ලංකා ක්රීඩිකාවන්ට ලකුණු 94ක ජයක්
මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්රිකට් තරගාවලියේදි සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්රී ලංකා යොවුන් කාන්තා ක්රිකට් කණ්ඩායම














