
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මිනූෂ ප්‍රේමසිංහ ඉන්දුනීසියාවේ බටම් සිටි හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ(2024) Men’s Sports Physique ඉසව්වේ සෙන්ටිමීටර 180 දක්වා කාණ්ඩයේ රන් පදක්කම දිනාගෙන ඇත.
මධුෂි අමරසිංහ එම තරගාවලියේ Women’s Sports Physique ඉසව්වේ සෙන්ටිමීටර 165 දක්වා කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart