
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද කැදවා තිබේ.
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ නිල දැනුම්දීම මත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම ඒකකය හමුවේ අද පෙරවරුවේ පෙනීසිටිමට නියමිතය.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දි ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත පරාජය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශය සහ ඔහු ජනමාධ්‍යට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සිදුකළ පැමිණිල්ලට අනුව අදාළ කැඳවීම සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart