
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසර අවසන් වන විට රුපියල් මිලියන 440 ක මුළු බදු මුදලක් අයකර ගැනීමට අපොහොසත් වී ඇති කොළඹ මහනගර සභාව 2025 දී බඳවාගත් බදු එකතුකරන්නන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ඊයේ අනාවරණය විය.
සභාවට ඉදිරිපත් කර නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව විසින් අනුමත කරන ලද යෝජනාවට අනුව, නගරය තුළ රුපියල් 100,000 කට වඩා අඩු හිඟ බදු සහිත දේපළ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇත.
2025 සැප්තැම්බර් 30 වන විට මුළු හිඟ බදු රු. 440,000 ක් වී ඇත.
2025 දී බදු එකතුකිරීම සම්බන්ධ වියදම් සඳහා කොළඹ මහනගර සභාව රුපියල් මිලියන 20 ක් වෙන්කර ඇති අතර එයින් රු. 7, 712, 701, 36 ක් 2025 වසර තුළ වියදම් කර ඇත.
මෙම වසරේදී ද බදු එකතු කරන්නන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart