
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
CHE group කණ්ඩායම අගෝස්තු මස 9,10,11 දිනවලදී ‘මිහිකතගේ ගීතය’ නමින් කොළඹ Lionel Wendt කලාගාරයේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම වනජීවී කලාප ආවරණය වන පරිදි කුහුඹුවාගේ සිට දළ ඇතා දක්වා විචිත්‍රවත් ඡායාරූප 100ක් මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
පරිසරයට, වනාන්තරයේ සතා සිවුපාවාට ආදරය කරන සැමට මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරැඹීමට CHE කණ්ඩායම ආරාධනය කරයි.
ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart