
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළකු නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වීරඹුගෙදර පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබී ගෝඩා ලීටර් 75 ක් සහ නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ කිහිපයක් ද පොලිසිය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart