
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය නියාමනයට අදාළ පනත් කෙටුම්පත ඊයේ රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාගේ නියමය පරිදි ප්‍රකාශිත මෙම ගැසට් නිවේදනයේ අරමුණ අන්තර්ජාලය හරහා පැතිරෙන ප්‍රකාශ සන්නිවේදනය තහනම් කිරීම, ව්‍යාජ ගිණුම් හරහා තොරතුරු ප්‍රචාරණය වැළැක්වීම බව සඳහන් වේ.
මේ පනත හරහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවක් ඔස්සේ අන්තර්ජාලය නියාමනය කිරීමට රජය තීරණය කර ඇත.
මේ හරහා අන්තර්ජාලය ඔස්සේ පවත්නා රජයන් විවේචනය කිරීම පාලනය කිරීම රජයේ අරමුණ බව මාධ්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත.
ගැසට් කරන ලද පනත් කෙටුම්පත මෙතැනින් 284-2023_S (1)
ෆේස්බුක් එකෙන් කියන දේවල්වලට නඩු දාන්න පුළුවන් අලුත් නීතියට කැබිනට් අනුමැතිය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart