
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත.
පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
වර්තමානයේ කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් සහ පැනනැඟී ඇති ගැටළු හේතුවෙන් මෙසේ කාන්තා පෙරමුණ විසිරුවා හැර ඇත.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමට සූදානම් වන බව වාර්තා සඳහන් කරයි.
එම උත්සාහයේදී හිටපු ජනාධිපතිනියට ශ්‍රීලනිප කාන්තා පෙරමුණේ සහාය හිමිවූ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart