
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේ රට මුහුණදී සිටින ව්‍යසනයේදී භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබුණේ හෙලිකොප්ටර් හතරක් පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
පසුගිය දින කිහිපය තුළ ආපදාවට ලක් වූ පුද්ගලයන් බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබුණේ බෙල් 212 යානා දෙකක් සහ Mi17 හෙලිකොප්ටර් දෙකක් පමණක් බව ඔහු පැවසීය.
“අවශ්‍ය යානා නොමැතිකම නිසා රජය ගලවා ගැනීමේ කටයුතු සඳහා VIP හෙලිකොප්ටර් භාවිත කිරීමට සිදුවුණා” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විපතට පත් පුද්ගලයන් බේරාගැනීම සඳහා හමුදාව උපරිමයෙන් කටයුතු කර ඇති බව ඔහු පැවසීය.
“ව්‍යසනය සිදු වූ නොවැම්බර් 26 වන දින සිට ශ්‍රී ලංකා හමුදාව ක්‍රියාත්මක වුණා” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart