
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ආර්ථිකය දැන් ස්ථාවර වී ඇති බව ශ්‍රී ලංකාව G-24 මුදල් ඇමැතිවරුන්ට සහ මහ බැංකු අධිපතිවරුන්ට දැනුම් දී තිබේ.
මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ වොෂින්ටනයේ පැවති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු රැස්වීමක් අතරතුර එම නියෝජිතයන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය ආරම්භ වී ඇති බවයි.
සැළකි යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ, මූල්‍ය ප්‍රතිපත්ති ගැළපීම, මූල්‍ය අංශයේ ස්ථායීකරණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධන ප්‍රතිසංස්කරණ සහ පාලන ප්‍රතිසංස්කරණ ඇතුළුව, ආර්ථික අර්බුදයට දායක වූ මූලික සාර්ව ආර්ථික දුර්වලතා විසඳීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අනුගමනය කරන ලද ගැඹුරු සහ පුළුල් පරාසයක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවධාරණය කළ බව රාජ්‍ය ඇමැතිවරයා සිය X ගිණුමේ සටහන් කර තිබේ.
ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති අතරම, භාණ්ඩ අපනයනය සහ සේවා අපනයනය ඇතුළු ප්‍රවාහයන් ඇති කරමින් ණය නොවීම මගින් ආර්ථිකය නව වර්ධන මාවතකට යොමු කිරීමේ ක්‍රියාවලිය රජය දැන් කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart