Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සමගි ජන බලවේගය දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගෙන තිබේ.
අද දින පැවති පළාත් පාලන ආයතනයේ මංගල සැසිවාරයේදී පැවති ඡන්ද විමසීමේදී දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සජබ අපේක්ෂක ඉන්දික ප්‍රසාද් රණසිංහ තේරී පත්විය.
2025 පළාත් පාලන මැතිවරණයේදී දැරණියගල ප්‍රාදේශීය සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට සජබ සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart