
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළ බව ‘දේශය’ වාර්තා කරයි.
ඒ අනුව එක් ප්‍රධාන පෙළේ පක්ෂයකින් ලැබී තිබෙන යෝජනාවක් අනුව ජනාධිපති තනතුර සහ අගමැති තනතුර බෙදා ගැනීමට යෝජනා කර ඇතැයි සඳහන්ය.
එහෙත් ඒ කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය ප්‍රතිචාර නොදක්වන බව මහ ලේකම්වරයා ප්‍රකාශ් කර තිබේ.
ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනත් පක්ෂ සමඟ බෙදා ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ඔහු සඳහන් කළ බව ද ‘දේශය’ වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart