Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
කිරිබත්ගොඩ නව නගර සැලැස්ම සඳහා දුන් ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කළැයි කියන සිද්ධියකට සම්බන්ධව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart