October 31, 2025

කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.