
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂාපතනය අඩුවීම සහ උෂ්ණත්වය ඉහළ යෑම ප්‍රධාන හේතු ලෙස පෙන්වාදෙමින්, 2025 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය අඛණ්ඩව පහත වැටීමක් පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය අනතුරු අඟවා ඇත.
එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නයනි ආරච්චිගේ පවසන පරිදි මේ වසරේ පළමු අස්වනු චක්‍ර තුන තුළ නිෂ්පාදනය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇත.
පවතින පොල් හිඟය පියවා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් අපනයන කටයුතු සඳහා පොල් මද ආනයනය කිරීමට යෝජනා කර ඇත.
මෙලෙස පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart