Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
කොටහේන, සුමිත්‍රාරාම පාරේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart