May 4, 2025

කළුතර නාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.