August 17, 2023

ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය ඊයේ (16) සිදුව ඇතැයි වාර්තා වේ.

ඇයගේ විවාහයට අදාළ ඡායාරුප මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වේ.

ශලනි තාරකා විවාහ වී ඇත්තේ ව්‍යාපාරිකයකු සමග බව වාර්තා සඳහන් කරයි.