
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත යෙදූ පීඩනයක් මත සිදුවී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.
මෙම සිද්ධිය පිළිබද සිදුකරන ලද විශේෂඥ පර්යේෂණ ඇතුළු කරුණු සළකා බැලීම තුළින් මෙහිදී අපරාධයක් සිදු වී ඇතැයි මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය තීන්දු කරනු ලැබුවාය.
ඒ අනුව ෂාප්ටර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart