
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඉහළ පෙළේ ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු වූ බව වාර්තා වේ.
අවබෝධතා ගිවිසුම් ආරක්ෂක, තාක්ෂණය, සෞඛ්‍ය සහ බලශක්ති ඇතුළු විවිධ අංශවලට අදාළ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart