January 21, 2026

අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම හෙළාදැකීම සහ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම තරකරමින් සාකච්ඡාවක් සඳහා මිට සුළු මොහොතකට පෙර නීතිඥවරු පිරිසක් නීතිපති කාර්යාලයට පැමිණ තිබේ.

ප්‍රේම්නාත් සී. දොලවත්ත, මෛත්‍රී ගුණරත්න සහ ගුණරත්න වන්නිනායක ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇත.