
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද උදෑසන පාර්ලිමේන්තුව ආසන්නයේදී වේගයෙන් පැමිණි කාර් රථයක් වෑන් රථයක ගැටී රථය දෙකඩවී තිබේ.
කාර් රථයේ ගමන්ගත් එක් තරුණයෙක් මරණයට පත්ව අනෙක් පිරිස තුවාල ලබා ඇත.
කාර් රථය අධික වේගයෙන් පැමිණ මාර්ගයේ අනෙක්පස ගමන්ගත් වෑන් රථයක ගැටෙන අයුරු ඉදිරියෙන් ගමන්ගත් වෙනත් මෝටර් රථයක පසුපස කැමරාවේ සටහන්ව තිබිණි.
වෑන් රථයේ ගමන්ගත් කාන්තාවක්ද අනතුරින් තුවාල ලබා ඇත.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව ඇති බවයි.
මීට අමතරව, වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටීමට පෙර ලිස්සා ගොස් ඇති බව වෙනත් වාහනයක ඩෑෂ් කැම් දර්ශනවලින් හෙළි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart