
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවක් අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයකු මිද්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුවන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි.
අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට විශේෂ රාජකාරි යොදවා සිටි මෙම පොලිස් සැරයන්වරයා 58 හැවිරිදි කාන්තාවක් යතුරුපැදියේ නංවාගෙන කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් දූෂණයට ලක්කර ඇති බව මිද්දෙණිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart