
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා වෙඩි වැදුණු මහරගම සීතා ඇතින්නට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන බව වාර්තා වේ.
දළදා මාලිගාවේ පශු වෛද්‍ය ඒකකයට අනුයුක්ත පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසන්නේ, මේ වනවිට මහරගම ප්‍රදේශයේ ඇතින්න ප්‍රතිකාර ලබන බවයි.
දෙවැනි ශල්‍යකර්මයට භාජනය කරමින් සිටියදී, ඇතින්න පපුවේ සිරවී තිබියදී හමුවූ ලෝහ බෝලය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
පෙරහැරට සහභාගි වී මහියංගන රජමහා විහාරයට නුදුරින් පිහිටි ඉඩමක ගැටගසා සිටියදී සීතා ඇතාට වෙඩිතබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart