
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ට ඇති ආරක්ෂක තර්ජන පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව අඩුකර ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන116 සිට 60 දක්වා අඩු කර තිබේ.
රාජපක්ෂට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් තුනක් ද ඉවත්කර ගෙන ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව සාමාජිකයන් 51 දෙනෙකුට කට සීමා කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්‍ෂාව 58 දක්වා අඩු කර තිබේ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආසන්නතම පූර්වගාමියා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවද ඉදිරියේදී කප්පාදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart