
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිංගික දර්ශන සජීවීව විකාශය කර චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
පිළියන්දල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ යුවල දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ පසුගිය මාර්තු මාසයේදී එම නිවස කුලියට ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.
පොලිසිය වටළන අවස්ථාවේ තවත් අඹුසැමි යුවලක් එහි සිට ඇති අතර ඔවුන්ද මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී ඇත.
අවුරුදු 22, 23, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart