
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි අරාබියේ ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු විසින් මෙරටට රටඉඳි ටොන් 50ක් ත්‍යාග ලෙස පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Khalid bin Hamoud Alkahtani විසින් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ඉදිරියේදී මෙම පරිත්‍යාගය නිල වශයෙන් රජයට භාර දී ඇත.
සෞදි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම අවස්ථාවට මෙරට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සෞදියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ නියෝජිතයන් සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart