
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මූල්‍ය ආධාර මත සාම්පූර්හි මෙගාවොට් 120ක ධාරිතාවයකින් යුත් සුළං බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ මධ්‍යම විදුලිබල අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ වැඩසටහනක් වනු ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පවසන්නේ දෙසැම්බර් 15 සිට 17 දක්වා සිදුකිරීමට නියමිත ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය නිල සංචාරය නිමවීමෙන් පසු මෙම ගිවිසුමට අත්සන් තබන බවයි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති දිසානායකගේ පළමු විදෙස් සංචාරය සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart