
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම අද අලුයම ආරම්භ කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, තත්පරයට ඝණ මීටර් 42 ක පමණ ජල ධාරිතාවක් මෙහිදී නිකුත් කරන බවයි.
එමගින් මෙගාවොට් 120 ක පමණ විදුලි ධාරිතාවක්ද ජාතික පද්ධතියට එක් කරනු ඇත.
කැබිනට් මණ්ඩලය ඊයේ (07) ගත් තීරණය අනුව මෙලෙස ජලය මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart