
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන් සම්බන්ධයෙන් ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩුකිරීමට රජය ගෙන ඇති තීරණය සමාලෝචනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද රජයෙන් ඉල්ලා සිටියේය.
“ආණ්ඩුවේ තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් තිබෙනවා” යැයි සජිත් ප්‍රේමදාස පැවැසීය.
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමටත්, ස්ත්‍රී පුරුෂ අපයෝජනයට අදාළව එකම නීතියක් ඇති කිරීමටත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart