
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියෙක් වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකුමහත් වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා, රටට දේශයට ශිෂ්ඨසම්පන්න උගත් ගුණවත් පුරවැසියෙක් බවට පත්කිරීම.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙලෙස සිය දියණිය පිළිබඳව පළමුවරට ජනහමුවකදී අද අනාවරණය කළේය.
පහතින් දැක්වෙන්නේ විපක්ෂ නායකවරයා එම අනාවරණය සිදුකළ ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart