
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස සිය භූමිකාව ඉටුකරමින් සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
කොවිඩ් වසංගතයෙන් සහ රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් වඩාත් පිඩාවට ඇති ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් වූ සද්කාර්යයන් කිහිපයකට සචින් සිය සංචාරයේදී සහභාගී වේ.
එහි එක් වැඩසටහනක් වෙනුවෙන් සචින් කෑගල්ල දෙහිඕවිට ප්‍රදේශයට ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart