
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලිකරණය නොකිරීමට වත්මන් ආණ්ඩුව ගත තීරණයට විරෝධය පළකරන බව හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්රි පවසයි.
X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ ආණ්ඩු ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව පාලනය ගත් තීරණය 2008 වසරේ දී, එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බව හිටපු ඇමැතිවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart