
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ පැවැති රග්බි ලෝක කුසලාන ශුරතාව ජයග්‍රහණය කරමින් සිය අභිමානය තවදුරටත් රැකගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද අලුයම සමත්විය.
ඒ, තරගාවලියේ අවසන් මහා තරයේදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම තියුණු තරගයකින් පසු පරාජය පත්කරමිනි.
නවසීලන්ත කණ්ඩායම අවසාන් මහා තරගයේදි දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 12ට 11ක් ලෙස පරාජය පත්විය..
ඒ අනුව, 1987න් ඇරැඹි රග්බි ලෝක කුසලානයේ ශුරතාව දකුණු අප්‍රිකාව මෙවර ජයග්‍රහණය කළේ සිව්වන වතාවටය.
2019,2007 සහ 1995 වසර වල මීට පෙර දකුණු අප්‍රිකාව ලෝක ශුරතාව ජයග්‍රහණය කරනු ලැබීය.
අනුශුරයන් වූ නවසීලන්තය 1987, 2011 සහ 2015 වසර වල රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart