
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000/-ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙසේ ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇත.
2026 වර්ෂයේ අයවැය යෝජනාවලට අනුකූලව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලත් සිසුන් තේරීමට දිවයිනේ සියලුම පාසල්වලින් අයදුම්පත් කැඳවා තිබිණි.
ඒ අනුව පැවැත්වූ සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 5,530 දෙනෙකු මෙම මාසික දීමනාව ලබාගැනීමට තේරී පත්ව සිටිති.
තේරී පත්වූ සියලුම සිසුන් වෙත අදාළ මාසික දීමනාව නොපමාව ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart