
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ඒ් අනුව ත්‍රිවිධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලද මුදල රුපියල් 372,776,918.28කි.
යුධ හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් රුපියල් මිලියන 250ක් ද, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා විසින් රුපියල් 73,963,879.71ක්ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා විසින් රුපියල් 48,813,038.97ක්ද වශයෙන්, එම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත ඊයේ (31) ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වූහ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද එක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart