
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ විගණන වාර්තාවක පිටපතක් නිකුත් කිරීම සඳහා රුපියල් 20ක් ගෙවන ලෙස, මුද්දර ගාස්තු ලෙස රුපියල් 110ක් වියදම් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට දැනුම් දීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය කටයුතු කිරීමේ පුවතක් වාර්තාවේ.
ගම්පොල දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මැදවෙල විසින් තමන් සේවය කළ හැටන් දික්ඔය නගර සභාවේ 2020 වසරේ සිදුවූ බව කියන රුපියල් මිලියන 9.8ක වංචාවක් සම්බන්ධයෙන් විගණන වාර්තාවේ පිටපතක් අවශ්‍ය බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම්දී ඇත.
එහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් රුපියල් 110ක තැපැල් ගාස්තු වැයකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත්තේ, අදාළ රුපියල් 20ක මුදල ගෙවන ලෙසයි. පරිපාලන දුර්වලතා නිසා රජයට රජයට මෙහිදී සිදුව ඇති පාඩුව රුපියල් 90කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart