
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු සඳහා රුපියල් මිලියන 2ක ත්‍යාගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයට පත්කර ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙලෙස මහජන සහය පතයි.
ඒ අනුව, 071-8591753 අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ 071-8591774 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා අමතා ඕනෑම තොරතුරක් ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart