
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
රෝහිත අබේගුණවර්ධන යනු රාජපක්ෂවරුන්ගේ අතිශය සමීපතමයෙක් වන අතර ඔහු පක්ෂ නායකත්වයට දැක්වූ පක්ෂපාතිත්වය හේතුවෙන් පසුගියදා ඔහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙසද පත්කෙරිණි.
එසේම මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පක්ෂයේ ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමෙන් අනතුරුව, ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා රෝහිත අබේගුණවර්ධනව පක්ෂය විසින් පත්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart