
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතිහාසයේ පළමුවරය සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ආරක්ෂක නිලධාරියකු පත්කර තිබේ.
ඒ අනුව නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරුවරයකු වන එම්.බී.එන්.ඒ. පේමරත්න සුරාබදු කොමසාරිස් ජනරාල් ධූරයට පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
දැනට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන යූ.එල්. උදය කුමාර පෙරේරා විශ්‍රාම යෑමට නියමිතව තිබීම නව කොමසාරිස් ජනරාල්වරයකු පත්කිරීමට හේතුවයි.
වත්මන් කොමසාරිස්වරයා ජූලි 10 වැනි දින වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් එම්.බී.එන්.ඒ. පේමරත්න පත්කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart