
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
එය අප්‍රේල් මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ට සාපේක්ෂව 26.2% ක ඉහළයාමක් වේ.
කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක චීන හුවමාරු පහසුකම ද මෙම සංචිත සඳහා ඇතුළත් බව මහබැංකුව සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart