
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය ඇතුළු ඕනෑම රටකින් පැමිණෙන ඕනෑම පර්යේෂණ සහ ගවේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ‘FirstPost’ නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පවසයි.
මෙරටට කළින් පැමිණි චීනයේ යුවාන් වැන්ග් 5 සහ ෂි යාන් 6 යන නෞකා ඔත්තු බැලීමේ නෞකා යැයි පැවසීමට සාක්ෂි නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරයි.
“ඔත්තු නැවක් කියන්නේ මොකක්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්. මේවා සිවිල් නැව්. නමුත් ප්‍රශ්න තියෙනවා. ඔත්තු නැව් තියෙනවා නම් ඒවට එන්න දෙන්නේ නැහැ. නමුත් ගවේෂණ සම්බන්ධයෙන් ගත්තොත්, අපි චීන නැව්වලට විතරක් නෙවෙයි වෙනත් නැව්වලටත් ඉඩදෙනවා. නමුත් වෙනත් නැව් ලංකාවට එනවා කියන එක කවුරුත් හුවා දක්වන්නේ නැහැ. එමෙන්ම චීන නෞකාවක් එන සෑම අවස්ථාවකම අපට විශාල ප්‍රචාරයක් ලැබෙනවා.”
ශ්‍රී ලංකාව තමන්ගේම ජල විද්‍යාත්මක ඒකකයක් සංවර්ධනය කර තමන්ගේම නෞකා ලබාගැනීමට සූදානම් බවත්, එවිට ඉන්දියාව සහ චීනය අවට සමීක්ෂණ කළ හැකි බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart