
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝපායි පොලිස් ස්ථානය පවත්වාගෙන ගිය ස්ථානයෙන් එය තාවකාලිකව ඉවත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
පෞද්ගලික සිවිල් වැසියන්ට අයත් නිවාස අටක් යොදා ගනිමින් මෙම ස්ථානය ක්‍රියාත්මක විය.
යාපනය දිස්ත්‍රික් අධිකරණය මෙම නිවාසවලින් හතක් ඒවායේ නියම හිමිකරුවන්ට ආපසු ලබා දෙන ලෙස නියෝග කර තිබිණි.
ෆිස්කල් නිලධාරියා අද (15) අදාළ දේපළ ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබා දී ඇත.
කෝපායි පොලිස් ස්ථානය ඉවත් කිරීමත් සමග එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් පැමිණිලි භාර ගැනීම යාපනය පොලිස් ස්ථානය මගින් සිදුකරයි.
ආරක්ෂක හේතූන් මත, කෝපායි පොලිස් ස්ථානයේ අවි ගබඩාව යාපනය පොලිස් ස්ථානයට මාරු කර ඇත.
මාස දෙකක් ඇතුළත කෝපායි පොලිස් ස්ථානය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart