
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයක් සෑමවිටම සිදු කළ යුත්තේ බදු ගෙවන්නන් අධෛර්යමත් කිරීම නොව ඔවුන්ව දිරිගැන්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එලෙස දිරිගැන්විය යුත්තේ ඔවුන්ට වරප්‍රසාද ලබා දී බදුගෙවන්නන් යන සංකල්පය ඇති කිරීම තුළින් බව ද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එහෙත් අද සිදුවන්නේ බදු ගෙවන පුද්ගලයන් තවදුරටත් පීඩාවට පත්කිරීම බවත්, සේවා අංශයට යෝජනා කර ඇති සියයට 15 ක බද්ද තුළ ද කිසිදු දිරිගැන්වීමක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිය ද වඩාත් ප්‍රායෝගික වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රජය විසින් යෝජනා ඉදිරිපත් කර ප්‍රායෝගිකව කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart