
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පිහිටීම ගෝලීය වශයෙන් ඉතා වැදගත් බැවින් එය ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට විදේශ ප්‍රතිපත්තිය වනුයේ සියලු පාර්ශව සමගින් සහයෝගයෙන් කටයුතු කිරීම බැවින් මෙරට පිහිටීම ඒ සඳහා අඩිතාලමක් කර ගත හැකි බවයි.
මේ මොහොතේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් කිසිසේත් අමෙරිකාව සමග බදු වෙනුවෙන් සටන් කිරීම සිදු නොකළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ අමෙරිකාව සමග අර්බුදයක් ඇති කර ගත හොත් ඉන් බලපෑම් එල්ල වන්නේ ගෝලීය වෙළඳපල ප්‍රවේශයට බවයි.
අමෙරිකාවට ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හොත් ඔවුන් මෙරට වෙළඳපලට පැමිණීම තුළින් තවත් වෙළඳපල අවස්ථා ලංකාවට හිමිවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart