
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාව මගින් මන්ත්‍රීවරුන්ට දැනට ලබාගත හැකි විශ්‍රාම වැටුප් ක්‍රමය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart